gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයට ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන තිස්ස කියයි

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධානය පිළිබඳ එම පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක ඊයේ  (08) අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට ඇත්තේ කෙටි කලක් බැවින් නිවැරදි වෙනසක් නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට උරුමවන්නේ පරාජයක් බවයි.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමතිවරුන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගැනීමට කළ දැනුම් දීම පිළිබඳවද මෙහිදී අදහස් කළ
වුණා. ඔහු කියා සිටියේ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මානසික බිඳවැටීමක් සිදුවූ බවයි.

තිස්ස අත්තනායක මෙම අදහස් පළ කළේ කටුගස්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්විමන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka