gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2050 දී මුළු විදුලි බලයම පුනර්ජනනීය ශක්තියෙන්

වසර ‍2050 වන විට මෙරට සම්පූර්ණ විදුලිබල පද්ධතිය පුනර්ජනනීය බලශක්තිය මත පදනම් කර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය  අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ රට තුළ ජල විදුලිය සපුරා ගැනීමට නොයෙකුත් ගැටලු පැන නැගී ඇති බවයි.

 බණ්ඩාරගම ගම්මන්පිල ශ්‍රී ශෛලබිම්බාරාම විහාර පුදබිමේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත්.පි.පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka