gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌවේ බල පෙරලියක්.. සන්ධාන හතරක් එජාපයට.. ආණ්ඩු බලය එජාපයට

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඌව පළාත් සභවේ බලය ඉල්ලමින් ආණ්ඩුකාරවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

දැනට බලය හොබවන සන්ධානයේ සිවු දෙනෙකු තමනට සහාය දීමට පොරොන්දු වී ඇති බවත් එමගින් එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රී ධුර 18ක සහාය ලැබෙන බවත් ඔවුන් පෙන්වා දී ඇත.


දැනට සභාවේ සංයුතිය වන්නේ සන්ධානයේ 18ක්, එජාපයේ 14ක්, ජවිපෙ දෙකක් ලෙසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka