gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රීතිමත්ම රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට.

ලොව ප්‍රීතිමත්ම රටවල් අතර ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසදුම් ජාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව නෝර්විජියන් රටවල් පළමු ස්ථාන 05 හිමිකරගෙන ඇති අතර අප්‍රිකානු රටවල් 05 අවසන් ස්ථාන අත්කරගෙන ඇත.

ඒ අනුව පළමු ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නෝර්වේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ
ස්විට්සර්ලන්තය පළමු 05 දෙනා අතර ඇත.

 අවසන් ස්ථානයේ පසුවන්නේ බුරුන්ඩි රාජ්‍යයි.

 ශ්‍රී ලංකාව 116 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

 එය පෙරවසරට සාපේක්ෂව ස්ථාන 04ක ඉදිරියට යාමක්ය.

 රටවල් 156ක් සමීක්ෂණයට ලක් කර ඇති අතර මෙම වසරේ වැඩිම වර්ධනයක් දක්වා ඇත්තේ ටෝගෝ රාජ්‍යයි.

 එම රාජ්‍යය ස්ථාන 17ක් ඉදිරියට පැමිණ ඇති අතර වෙනිසියුලාව ස්ථාන 20ක් පසුපසට ගොස් තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka