gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කවුඩුළුවැව ප්‍රදේශයේදී යතුරුපැදියේ වැඩිය හිමි නම අපවත්වුණු හැටි

මැදිරිගිරිය - කවුඩුළුවැව - බිසෝ බණ්ඩාර ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ යතුරුපැදි අනතුරකින් සාමනේර හිමි නමක් අපවත් වී තිබෙනවා.

17 හැවිරිදි උන්වහන්සේ යාය 1, ශ්‍රී ආලෝකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමි නමක් බවයි සඳහන් කළේ.

තවත් හිමි නමක සමඟ යතුරුපැදියේ පසුපස ගමන්
කරමින් සිටියදී යතුරුපැදිකරුට එය පාලනය කර ගැනීමට නොහැකිව දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියා සිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka