gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිවිල් අය ළඟ පිස්තෝල 1300ක් - ආරක්ෂක අමාත්‍යංශය

සිවිල් පුද්ගලයන් සතුව බලපත්‍ර සහිත පිස්තෝල 1300ක් ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.ඩී. පණ්ඩිතරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා නිකුත් කර ඇති ගිනි අවි 19,000ක් පමණ ඇති බවත්, පොදු සමා කාලය යටතේ භාරදුන් නීති විරෝධී ගිනි අවි ගණන
දහස ඉක්මනව බවද ඒ මහතා පැවසීය.

කෙසේවුවද, 2018 වසරේදී පලපත් නොගෙන ඇති ගිනි අවි සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැති බව පැවසූ පණ්ඩිතරත්න මහතා එම ගණන මාර්තු මස අවසන්වන විට ගණනය කළ හැකි බවද ඔහු කියා සිටියේය.

පසුගියදා, ගිනි අවියක් පෙන්වා බස් රථ රියදුරෙකුට පහරදුන් පළාත් සභා මන්ත්‍රීවරයා සහ බිරිඳ භාවිතා කළ ගිනි අවියද 2018 වසරට අදාළව බලපත්‍රයක් ලබාගෙන නොමැති බව පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka