gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව පහසු ජයක් ලබයි

වර්ෂාව හේතුවෙන් පන්දු වාර 19 බැගින්පැවැත්වූ නිදහස් කුසලානයේ සිවුවැනි තරගය ජයගන්නට ඉන්දියාව සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ කඩුළු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත්තේය. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 55ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂර්දුල් ඨාකූර් පන්දු ඕවර 4 අවසානයේ
ලකුණු 27ක් ලබාදී කඩුළු 4ක් ලබාගන්නට සමත් විය.

ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 153ක ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 17.3ක් අවසානයේදී එම ඉලක්කය සපුරාගත් අතර, පන්දු 31කින් ලකුණු 42ක් ලබාගත් මනීෂ් පාණ්ඩේ සහ පන්දු 25කින් ලකුණු 39ක් ලබාගත් දිනේෂ් කාර්තික් ඉන්දියාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වී්‍ය. ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අතරින් සාර්ථක වූ අකිල ධනංජය පන්දු ඕවර 4 අවසානයේ ලකුණු 19කට කඩුළු දෙකක් දවා ගත්තේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka