gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරියේදී හිතුමතේ ආගමික ස්ථාන හදන්න බෑ !

දේශපාලනඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

ඒ පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මේ
දිනවල ඊට යෝජනා සහ අදහස් විමසමින් සිටින බව එහිදී පැවසූ ඇමතිවරයා, මින් පසු ආගමික ස්ථාන එකිනෙක අතර මෙන්ම ඒවාට තැබෑරුම් ආදියෙහි සිට පිහිටි දුර, එවැනි ආගමික ස්ථානයක් පිහිටුවීමේදී කිසියම් ප්‍රදේශයක සිටිය යුතු අවම පවුල් ගණන ආදිය කෙරෙහි අවධානය යොමු කරන බවද සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka