gossip lanka

මෙන්න හොර ගෙඩියෝ : FB තහනම අස්සේ පෝස්ට් දැමූ ඇමතිලා !

සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීම රජය විසින් අවහිර කර තිබියදී ෆේස්බුක් සාමාජ ජාලය වෙත පිවිස අමාත්‍යවරු කිහිපදෙනෙකුම සටහන් පලකර තිබේ.

එම කාලයේදී ජනාධිපති හා අගමැතිවරයාගේද ෆේස්බුක් පිටු සක්‍රියව පැවැතීමද විශේෂිතය.

එසේ සටහන් යෙදූ ජනපති අගමැති හා ඇමතිවරු
කිහිපදෙනෙකුගේ ෆේස්බුක් පිටු කිහිපයක් පහත දැක්වේ.

gossip lanka