gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිදහස් කුසලාන අද තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද (16) පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. මෙම කණ්ඩායම් දෙකටම මෙම තරගය තීරණාත්මක වනවා.

කණ්ඩායම් දෙකම සිටින්නේ තරගාවලිය තුළ එක් තරගය බැගින් ජය ගෙනයි. ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා  තරගයට පිවිසෙනවා. අනෙක් කණ්ඩායමට සිදු වන්නේ
තරගාවලියෙන් ඉවත් විමටයි. ඉන්දීය කණ්ඩායම දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන සිටිනවා.

අද (16) තරගය ශ්‍රී ලංකා වේලාවන් රාත්‍රී 07ට ආරම්භ කිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka