gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද රාත්‍රියේ

නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ  ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද (10) රාතී‍්‍රයේ පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

ශී‍්‍ර ලංකාව බංග්ලාදේශය සමග පැවති අවසන් විස්සයි විස්ස තරග පහම ජයගෙන මෙම තරගයට මුහුණ දෙන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවයි. මෙම තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු
තරගයෙන්ද ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩලු 5 ක ජයක් අත්කර ගත්තා.

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය රාතී‍්‍ර 7 ට ආරම්භවීමට නියමිතයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka