gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

FB, Viber, Whatsapp තහනම අදින් අවසන්..

ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ආදී සමාජ ජාලා සදහා මෙරට තුල සිදු කර ඇති වාරණය අද දිනයේ සිට ඉවත් කරන බව රජය පවසයි.

රාජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇති වූ කලහකාර් තත්වය පාලනය කිරීම සදහා රජය විසින් සමාජ ජාලා
වාරණය තුන් දිනක පමණ කාලයකට වාර්ණය කරනු ලැබීය.

මෙම අඩවි වාරණය කලද විවිධ තාක්‍ෂනික යෙදවුම් ඔස්සේ ඒවා වෙත පිවිසීමට මෙරට ජනතාව කටයුතු කිරීම දැකිය හැකි විය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka