gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල්, විදුලිය නග්ගන බව රජය IMF එකට කියලා !

ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර වෙළඳපොළ මිලට ගැලපෙන ලෙස ඉහළ දැමීම මෙම මාර්තු මස අවසානයේත්, විදුලි ගාස්තු ඉහළ දැමීම ලබන සැප්තැම්බරයේත් සිදු කරන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ සතියේ දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දැනට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ණය වැඩසටහනේ ඊළඟ වාරිකය ලබන අප්‍රේල් මස නිදහස් කිරීමට පෙර මෙම මිල සංශෝධන ප්‍රකාශ
සටහන් කරන ලෙස මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබුණි.

ඒ ගැන විමර්ශනයට මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පසුගියදා කොළඹට පැමිණ මුදල් ඇමැති මංගල සමරවීර මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවී තිබිණි.

මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කළ පසු එමඟින් ශ්‍රී ලංකාවට ලැබෙන ණය මුදලේ 4 වැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 165ක පමණ මුදලක් නිදහස් කිරීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka