gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මැදපෙරදිග ලක්ෂ 10ක් අනතුරේ !

ජාතිවාදී ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත්, මැද පෙරදිග කලාපයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10කට අධික පිරිසකට බරපතල අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විදෙස් රැකියා කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එමෙන්ම එම තත්ත්වයන් හේතුවෙන් විදෙස් විනිමය රුපියල් කෝටි 50,000කට ආසන්න මුදලක් ක්ෂණිකව බිඳවැටීමට ද හැකි බව පැවසේ.

විදෙස් රැකියා සඳහා වාර්ෂිකව මැදපෙරදිගට යන ශ්‍රී
ලාංකිකයන් ගණන වසරින් වසර වැඩිවන බවත් පසුගිය වසරේ (2017) පමණක් ලක්ෂ 3ක් මැදපෙරදිග රැකියාවලට ගොස් තිබේ.

කෙසේවුවද, මෙරට සිටින සමස්ථ මුසල්මානුවන් ගණන ලක්ෂ 19 ක් (1,967,523) බව පැවසේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka