gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සොත්ති උපාලිගේ දුව හැට්ටය අස්සේ කුඩු සමග අත්අඩංගුවට

පාතාල ලෝකයේ නායකයකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි, වෙඩිකා මියගිය සොත්ති උපාලි නමැත්තාගේ වැඩිමල් දියණිය හෙරොයින් පැකට් පහක් සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම
පොලිසිය කියයි.

කාන්තාවක් හෙරොයින් විකිණීමේ යෙදි සිටින බවට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැලමිල්ල ප‍්‍රදේශයේ
නිවසක් වටලා ඇය අත්අඩංගුවට ගත් බවත් ඇගේ හැට්ටය අස්සේ හෙරොයින් පැකට් පහක් සඟවා තිබූ බවත් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

46 හැවිරිදි සැකකාරිය තිදරු මවක චන අතර ඇගේ සැමියා සහ නැගණියද හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී පොලිසියට අසුවී තවමත් රිමාන්ඩ් බාරයේ පසුවන බව පොලිසිය පචසයි.
සැකකාරිය ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය. බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka