gossip lanka

මහනුවර පාසල් දින නියමයක් නොමැතිව වසා දැමේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ පිහිටි සියළුම පාසල් නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තීරණය කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය හේතුවෙන්
මෙම තීරණය ගෙන තිබෙනවා.

gossip lanka