gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිනි නිවන්න පොලිස්පති ලොක්කො ගොඩක් මහනුවර යවයි !

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මහනුවර දිස්ත්‍රික්කය වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මහනුවර දිගන හා පල්ලෙකැලේ ප්‍රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්
විතව මෙම කණ්ඩායම් තුන පිටත් කර යවා ඇත.

කෙසේ වෙතත් මීට සුළු වෙලාවකට පෙර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු ඇගිරි නීතිය පනවා ඇති බව ද පොලීසිය නිවේදනය කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka