gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර CCTV නිරීක්ෂණයට වෙනම පොලිස් කණ්ඩායමක්

මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා අදාළ ප්‍රදේශවල ඇති ආරක්ෂිත කැමරා (CCTV) නිරීක්ෂණය කිරීමට වෙනම පොලිස් කණ්ඩායමක්  පත් කර තිබේ.

මේ පොලිස් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් තාක්ෂණ
අංශයේ නිලධාරීන් පිරිසක්ද ඇතුළත්ය.

මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අදාළ කණ්ඩායම විමර්ශන කටයුතු ආරම්භ කරන බවත්, ඒ අනුව කඩසාප්පු, කර්මාන්ත ශාලා සහ නිවාසවල ස්ථානගත කර ඇති සියලු සීසීටීවී කැමරා නිරීක්ෂණය කොට ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීමට කටයුතු කරන බවත් මධ්‍යම ප්‍රදේශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka