gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේ සම්මත පනතින් රණවිරු ධෛර්යය අඩපණ වෙයි

පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත රණවිරුවන්ගේ ධෛර්යය අඩපණ කිරීම සඳහා වූවක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ජයන්ත සමරවීර ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත
සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප‍්‍රතිචාර දැක්විය යුතු බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka