gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස 03න් එජාපය ගොඩගන්න වැඩපිළිවෙලක්

2020 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්‍ෂය නගාසිටුවීමේ වැඩපිළිවෙලක් අමාත්‍ය වජිර අබේවර්ධන විසින් සකස් කර තිබෙනවා. පක්‍ෂයේ සියළු දෙනාට සාධාරණයක් ඉටුවන අයුරින් මාස 3 ක් ඇතුළත එක්සත් ජාතික පක්‍ෂය නගා සිටුවීමටයි අවධානය යොමුව ඇත්තේ.

පක්‍ෂ අභ්‍යන්තරයේ මතුව ඇති ගැටළු නිරාකරණය කරමින් සියළු පාර්ශව සමග සාකච්ඡා කර ජයග‍්‍රාහී
ගමනක් ආරම්භ කිරීම මෙහි අපේක්‍ෂාවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka