gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමි ජපානයේදී ජනපති මෛත‍්‍රී සමග… (Photos)

නිල සංචාරයක් සදහා ජපානයට ගොස් සිටිනි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් එරටදී පැවති උත්සවයක් සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලඩොඅත්තේ ඥාණසාර හිමියන්ද සහාභාගී වී ඇති බවට අන්තර්ජාල මාධ්‍යයන් කිහිපයකම පින්තූර පල වෙයි.

එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම
සමුළුව පවත්වා ඇත්තේ ජපාලනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙනි.

කෙසේ වෙතත් ඥාණසාර හිමියන් ජපානයට ගොස් ඇත්තේ ජනාධිපතිවරයා සමග නොවන බවත් උන් වහන්සේ අධිකරණයෙන් ලද විශේෂ අවසරයකින් ජපානයට ගොස් සිටින බවත් වාර්තා වෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka