gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිනමා නිළි එඩ්නා සුගතපාල සමුගනියි

සිනමා නිළි එඩ්නා සුගතපාල මහත්මිය දිවි ගමනින් සමුගෙන තිබේ.

කොළඹ නවලෝක රෝහලේ රෝගී තතත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට අය 72 වැනි පසුවූවාය.

ජ්‍යොතීර්වේදිනියක ලෙසත් ඇය කටයුතු කර ඇත. සැනසුම චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසෙන ඇය
රඟපෑ ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටය මේ වසරේදි තිර ගත වීමට නියමිතව තිබුණි.

මිට අමතරව ඇය ගානයෙන් මෙන්ම පියානෝ වාදනයෙන්ද දක්ෂතා දක්වා ඇත.

(අද)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka