gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹට කැඳවූ අලූත් මන්ත්‍රීන්ට ජනපතිගෙන් උපදෙසක්

මහජන නියෝජිතයින් තම හැසිරීම සහ ක්‍රියාකාරීත්වය තුලින් ජනතාවට ආදර්ශයක් සැපයිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්
සමග කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (18) පැවැති හමුවකදීයි.

මහජන ගැටලූ විසඳීමට උපරිම දායකත්වය ලබා දෙන ලෙසත්, ගැටුම් ඇති නොකර ප්‍රතිපත්තිගරුකව හා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දුන්නා.

ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට අදාළ මුදල් ප්‍රතිපාදන ලබා දී ඒවායේ ප්‍රගතිය පිළිබඳ නිසි ඇගයීමකින් අනතුරුව අවශ්‍යනම් තවත් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට තමා කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල පිළිබඳ පසුබට නොවී ශක්තිමත්ව ඉදිරියට යන ලෙසටයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka