gossip lanka

නීතිය හා සාමය අමාත්‍යංශය කිරිඇල්ලට..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනට දරමින් ඇති නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට ලබා දීම සදහා යෝජනා වී ඇත.

මෙම යෝජනාව ගෙන ආ මුල් අවස්ථාවේදීම එජාපයේ ජ්‍යෙෂ්ඨයින් ගණනාවක්ම දැඩි විරෝධය පල කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

කිරිඇල්ල මහතා එල්ල වී ඇති චෝදනා හේතුවෙන්
ඔහුට කිසිසේතම එම අමාතයංශය බාර නොදිය යුතු යයි එහ පිරිස් විසින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් පක්‍ෂ නායකත්වය අවසන් තීරණයක් ගෙන නැතැයිද සදහන්ය.

මෙම ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට දිය යුතු යයි යෝජනා වුවත් හ‍්‍රීලනිපය මෙන්ම එජාපයේද පිරිස් ඊට දැඩි විරෝදය පල කර ඇත.


gossip lanka