gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන් මහේන්ද‍්‍රන් නෑ.. සිංගප්පූරු ගිය අගමැති තනිවම එයි..

කොළඹ කොටස් වෙලදපල විසින් සිංගප්පූරුවේදී සංවිධානය කර තිබූ ව්‍යාපාරික සමුළුවට සහභාගී වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාවේ පවතින දේහපාලන තත්වය ගැන එරට අයෝජකයන්ට පැහැදිලි කල අගමැතිවරයා මෙරට
ආයොජන සදහා ඉදිරිපත් වන්නැයිද ඔවුනට ආරාධනා කලේය.

මේ අතර සිංගප්පූරුවේ සැගවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් ආපසු එන ගමනේදී කැදවාගෙන එන්නැයි පාර්ශව කිහිපයකින්ම අගමැතිවරයාට ඉල්ලීම් කර තිබින.

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද‍්‍රන් ප‍්‍රධාන චූදිතයෙක් වී සිටී.

මහේන්ද‍්‍රන් මහබැංකු අධිපති ලෙස නිර්දේශ කරමින් තමන් විසින් වගකීම ගන්නා බව අගමැතිවරයා විසින් සහතිකි වූ බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයාද සදහන් කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka