gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

ඉන්දියාව සහ බංගලාදේශය අතර නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (14 දා) පැවති තීරණාත්මක තරඟය ලකුණු 17 කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 176කි.

එහිදී රෝහිත් ශර්මා පන්දු 61කදී ලකුණු 89ක්
රැස්කළ අතර සුරේෂ් රයිනා පන්දු 30 කදී ලකුණු 47 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 159ක් ලබා ගත්තේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka