gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වයඹ පොල් ඉඩම් කට්ටි කරොත් එළොව පොල් පෙන්නයි

වයඹ පළාත තුළ සිදුකෙරෙන සියලුම ආකාරයේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නැවතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර සිටී.

කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට වයඹ පළාත තුළ මහා පරිමාණයෙන් සිදුකරන ඉඩම් කැබලිකර විකිණීමේ විනාශය අවමකර ගැනීමටය . මෙම ඉඩම් කැබලිකිරීම නිසා
පොල් වගාවට හිමි භූමිය විශාල ප්‍රමාණයක් අහිමිව ඇත.

පුද්ගලික දේපල වෙළඳාම් ආයතන මගින් මෙම ඉඩම් කැබලි කර විකිණිම වසර ගණනාවක සිට කරගෙන යන්නකි.

මෙම නියෝගය අද (07) සිට බල පැවැත්වෙන බවත් ඒ පිළිබඳව අදාළ සියලු ආයතන දැනුවත් කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka