gossip lanka

තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 70%-80% ලැබිලා..

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාල තැපල් ඡුන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට 70%-80% ඡන්ද ප‍්‍රතිශතයක් ලැබී ඇති බව සමීක්‍ෂණවලදී හෙලිව ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොලොන්නාය බැලගමදී පැවති ශ‍්‍රී ලංකා
පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

පෙබරවාරි 10 වැනිදා මැතිවරණයෙන් පොහොට්ටුව නියත ජයග‍්‍රහණයක් ලබා ගන්නා බවද ඔහු එහිදී පැවසීය.

gossip lanka