gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල කඩා වැටිලා

පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල කඩා වැටී තිබේ.

ටොංගා රාජ්‍යයට බලපා ඇති “ගිටා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටොංගා රාජ්‍යයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසර 100 කට වඩා
පැරණි වන බව සඳහන්ය.

වසර 60 කට පසු ටොංගා රාජ්‍යයට බලපෑ දරුණුතම සුළි කුණාටු තත්ත්වය මෙය වන අතර එහි බලපෑමෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් ද විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුළි කුණාටුව සම්බන්ධයෙන් ටොංගා රජය විසින් එරටට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka