gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙවරප්පෙරුම උපවාසය අතහරී

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතා දින පහක් පුරා බුලතසිංහල නගරයේ සිදුකළ උපවාසය අද දහවල් අවසන් කරන ලදී.

තමන් කිසිවිටකත්ම සටන පවා නොදුන් බවත් පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් උපවාසය අවසන් කරන බව  පාලිත තෙවරප්පෙරැම මහතා ප්‍රකාශ කළේය.

පසුගිය නම වෙනිදා මෙම උපවාසය ආරම්භ කෙරුණේ ඡන්ද නීති කඩ
කිරීම සහ පහර දීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට විරෝධය පාමිණි.       

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka