gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වඳපෙති ගැටුමේ 5ක් පොලිසියට

ඉකුත් 26 වැනිදා අම්පාර නගරයේ හෝටලයක් තුළ සිදුවූ සිදුවීම සම්බන්ධ 05 දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලීසියට භාරවී තිබේ. අද දින තවත් 05 දෙනෙකු බාර වීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

අම්පාර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ දෙදෙනෙක් රාත්‍රී ආහාරය සඳහා මෙම හෝටලයට පැමිණ ඇති අතර එහිදී ගත් ආහාරයේ
කිසියම් පෙති වර්ගයක් තිබීම නිසා මෙම ගැටුම ඇතිවිය.

මේ අතර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ වෙළෙඳසැල් 15ක් මුස්ලිම් ව්‍යාපාරිකයින්ට ලබාදීම හේතුවෙන් ඊට විරෝධය පල කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවූ බවද වාර්තා වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka