ඉකුත් 26 වැනිදා අම්පාර නගරයේ හෝටලයක් තුළ සිදුවූ සිදුවීම සම්බන්ධ 05 දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලීසියට භාරවී තිබේ. අද දින තවත් 05 දෙනෙකු බාර වීමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
අම්පාර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ දෙදෙනෙක් රාත්‍රී ආහාරය සඳහා මෙම හෝටලයට පැමිණ ඇති අතර එහිදී ගත් ආහාරයේ
කිසියම් පෙති වර්ගයක් තිබීම නිසා මෙම ගැටුම ඇතිවිය.
මේ අතර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ වෙළෙඳසැල් 15ක් මුස්ලිම් ව්‍යාපාරිකයින්ට ලබාදීම හේතුවෙන් ඊට විරෝධය පල කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවූ බවද වාර්තා වේ.
වඳපෙති ගැටුමේ 5ක් පොලිසියට
2018-03-01T11:58:00+05:30
Gossip Lanka Hot News
cricket|slide|