gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල් හඳ එනකම් හිටියා! හඳත් නෑ හාවත් නෑ.. ! (photos)

ඊයේ (31 දා) සිදු වූ දුර්ලබ චන්ද්‍රග්‍රහනය නැරඹීම සඳහා බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් සූදානම්ව සිටියේය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සමහර ප්‍රදේශ වලට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් චන්ද්‍රග්‍රහනයේ ඇතම් අවස්ථාවන්  දැක බලා
ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව  වූයේ වලාකුලින් සඳ වැසී තිබීමයි.

විරළ අවස්ථාවක් වන නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් යළි දැක ගත හැකි වන්නේ වර්ෂ 2037 දී බැවින් මෙය දැකගත නොහැකි වූවන් නර්මාණාත්මක ආකාරයෙන් මුහුණු පොතේ තැබූ සටහන් බොහෝමයක් දැකගත හැකි විය.

පහතින් දැක්වෙන්නේ එබදු සටහන් කිහිපයකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka