gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළමුන් දේශපාලන කටයුතු සඳහා යොදා ගන්න එපා

දේශපාලන කටයුතු සඳහා ළමුන් යොදාගැනීමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ළමුන් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගීකරගන්නා බවට තොරතුරු ලැබී ඇති බව ජාතික
ළමා ආරක්ෂක අධිකාරීයේ සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

ළමුන් දේශපාලන කටයුතුවලට සහභාගී කරගැනීම මගින් ඔවුන් කායික හෝ මානසික හිංසනයට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් බව ඇය පෙන්වාදෙයි.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ළමා ආරක්ෂක අධිකාරීයේ 1929 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද සභාපතිනිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka