gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භාවිතයේ නොමැති වාහනවල ලිපි ගොනු විනාශ කෙරේ

භාවිතයේ නොමැති වාහනවලට අදාළ ලිපිගොනු අපහරණය කිරීමට (ඉවත් කිරීමට) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව පසුගිය වසර 05 ක කාල සීමාව තුළ අඛණ්ඩව ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන, ධාවනයේ නොමැති වාහන ලෙස සලකා එම වාහනවලට අදාළ ලිපිගොනු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ
බලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඉවත් කිරීමට
නියමිතය.

2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලයේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ
ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ ගොස් ඇති අතර ඒවාට අදාළ ලිපිගොනු ගබඩා කිරීමට
අවශ්‍ය ඉඩකඩ සීමා වීමද ගැටලුවක් බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ඉඩකඩ සීමාවීම සහ මෙම
භාවිතයේ නොමැති වාහනවලට අදාළ ලිපිගොනු ඔස්සේ සිදු කෙරෙන විවිධ අක්‍රමිකතා මැඬලීමද මෙම
ක්‍රියාවලියේ අරමුණ බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

නයන තරංග ගමගේ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka