gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශී‍්‍ර ලංකන් සහ මිහින් ලංකා දූෂණ විමර්ශන කොමිසම ගැසට් කෙරේ

ශී‍්‍ර ලංකන් එයාර් ලයින් සමාගම, ශී‍්‍ර ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගමේ සිදුවූ දූෂණ පිළිබද සොයා බැලිමේ ජනාධිපති කොමිසම පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (02) මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කෙරුණා. ඒ අනුව එම කොමිසම සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුක්ත වනවා.

විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න, අභියාචනාධිකරණ
විනිසුරු ගාමිණී රෝහන් අමරසේකර, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති ඇන්තනී හැරල්ඞ් සහ ශී‍්‍ර ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් වසන්තා කපුගම යන අය කොමිසමට ඇතුළත්.

ඒ අනුව අදාළ සමාගම්වල අරමුදල් යෙදවීම් සහ ආයෝජන, මෙහෙයුම් කටයුතු, ගිවිසුම් ඇතුළු ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ කොමිසම විමර්ශන සිදුකිරීමට නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka