gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරුවා පාසලට විත් දැරිය ගෙන යයි

දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විදුහලේ සිසුවියක විෂය නිර්දේශයට අනුකූලව පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී ඊයේ (28 වැනිදා) දහවල් විදුහල් භූමියේ වැටී මියගොස්‌ ඇති බව අවිස්‌සාවේල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ දෙහිඕවිට ප්‍රාථමික විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි
දෙහිඕවිට වල්පොල පදිංචි සහේලි නිවර්තනා නමැති 9 හැවිරිදි සිසුවියකි.

4 වැනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුව තවත් සිසුවියක්‌ සමඟ පොල්කටු දෙකක ලණුවක්‌ ගැටගසා ක්‍රීඩාපිටියේ පනිමින් සිටියදී ඇය බිම ඇද වැටී ඇත.

සිසුවිය අවිස්‌සාවේල්ල රෝහලට රැගෙන එන අවස්‌ථාවේදීත් මියගොස්‌ සිටි බව අවිස්‌සාවේල්ල රෝහල් අධ්‍යක්‌ෂ අරුණ ජයතිලක මහතා පවසයි.

මෘත දේහය අවිස්‌සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්‌ෂණය හා පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදු කිරීමට නියමිතය.
අවිස්‌සාවේල්ල පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka