gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැදින් පොහොය දිනය අදයි

මැදින් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේ 20,000ක් රහතුන් පිරිවරාගනිමින් රජගහනුවර වේළුවනාරාමයේ සිට තමන් වහන්සේ උපන් කිඹුල්වත් නුවරට වැඩමකිරීම අද වැනි පොහොය දිනක  සිදුවූ බවට ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.
‍මැදින් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන්
දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka