gossip lanka

සතියක් යනතුරු පෙළපාළි තහනම්

සතියක් යනතුරු පෙළපාලි සහ රැළි පැවැත්වීමෙන් වළකින ලෙස පොලීසිය දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

පෙළපාළි අදිය පැවැත්වු වහොත් ඒවා වීඩියෝගත කරන ලෙස ත් ඒවාට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්
සෑම පොලිස් ස්ථානයකට ම දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයට අදාළව බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.


gossip lanka