gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටට ආදරය කරන ජනතාව රට ගැන ගැඹුරින්ම සිතා තිබේ

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පිළිබිඹු වන්නේ රටට ආදරය කරන මිනිසුන් රට ගැන ගැඹුරින් සිතා ඇති බව යෑයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (11 වැනිදා) පැවසූහ. එම මිනිසුන් සේම අනෙක්‌ පිරිසත් තම තමන්ගේ පක්‍ෂයට පෙර රටට ආදරය කළ යුතු බව පැවසූ
උන්වහන්සේ සියලුම පක්‍ෂවලට ජාතික න්‍යාය පත්‍රයක්‌ මෙන්ම බෞද්ධ දර්ශනය අනුව සැකසුණු ප්‍රතිපත්තිද තිබිය යුතු බවත් කියා සිටියහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ වැඩිදුරටත් මෙසේද කීහ.

අපි වසර දෙදහස්‌ පන්සීයකට වඩා බණ ඇසූ ජාතියක්‌. අපි ධර්මය තුළ ශික්‌ෂණය වූ ජාතියක්‌ 1818 ඌව වෙල්ලස්‌ස කැරැල්ල පැරදී වසර 200 ක්‌ ගතවන තැනයි අප අද ඉන්නේ. එදා එහෙම අදත් චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය වනවා සේ රටට ආදරය කරන සහ රටට එරෙහි බලවේග අපට පෙනෙන්න තිබෙනවා.

රටේ ජනතාව මෙවර හරි තැන හිටගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර දෙමළ මුස්‌ලිම් මිනිසුන් ඒ ජාතීන් ගැන හිතලා තිබෙනවා වගේම දකුණේ සිංහල ජනතාව රට ගැන හිතලා තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka