gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහජන බැංකුව හෙට වැඩ වර්ජනයක

හෙට (07 දා) දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.
මහජන බැංකු සේවකයින්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට පාලන අධිකාරිය කටයුතු නොකිීම ඊට හේතුවී ඇත.

මූලික කරුණු 7ක් පාදක කරගනිමින් මහජන බැංකු ප්‍රධාන කාර්යාලය
ඇතුළු සමස්ත මහජන බැංකු ශාඛාවල සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව එම සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතා කියා සිටී.

මහජන බැංකු සමස්ත සේවක සංඛ්‍යාව 8330 ක් බවත් එම පිරිසෙන් 6887 ක් තම සංගමයේ සාමාජිකයන් බවත් හෙතෙම පැවසීය.

වෘත්තීය සමිති මර්දනය කිරීම, වෘත්තීය සමිති නියෝජිතයනට දඬුවම් කිරීම, පළිගැනීම, සේවා දින අහෝසි කිරීම, සේවක දුක්ගැනිවිලි සඳහා වන එ්කාබද්ධ මණ්ඩලය අහෝසි කිරීම , අභියාචනා මණ්ඩලය අහෝසි කිරීම, මාරු මණ්ඩල අහෝසි කිරීම යන කරුණුවලට විරෝධය පල කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka