gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර දිගේ පෝස්ටර් දමා ගිහින් - ලියලා තියෙන දේ මෙන්න - (photos)

ඡන්ද අත් පත්‍රිකා සහ පෝස්ටර් රැසක් ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් මහමග දිගේ දමා ගොස් ඇති සිද්ධියක් අද (10) අලුයම වාර්තා වුණා.

හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයට අයත් හෙම්මාතගම මාවනැල්ල මාර්ගය  දිගේ මෙම මඩ පෝස්ටර් සහ අත්පත්‍රිකා දමා ගොස් ඇති ආකාරය අද අලුයම දුටු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම එම පෝස්ටර් කිහිපයක්  ඡන්ද මධ්‍යස්ථාන අවට ස්ථාන කීපයක අලවා ඇති බවද සඳහන් කළා.


මෙහි සඳහන් පරිදි ජාතික තරුණ පෙරමුණ ලෙස සංවිධානයකින් මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka