gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද ප්‍රතිඵල නිසා ආණ්ඩුවේ බරපතළ අර්බුධයක් ඇති වෙලා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල වලට අනුව ආණ්ඩුව තුළ බරපතළ අර්බුදයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ අදාළ ප්‍රතිඵලය ආණ්ඩු වෙනස් කිරීමේ ජන බලයක් බවට පත්ව ඇති බවයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට
එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka