gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීයයට විසිපහක කාන්තා නියෝජනය ලබාදීම අර්බුධයක් වෙලා

පළාත් පාලන ආයතන වල සියයට 25ක කාන්තා නියෝජනය ලබාදීම අර්බුධයක් බවට පත්වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සෑම පළාත් පාලන ආයතනයකම සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරය අනුව එය අර්බුදයක් බවට පත්ව ඇති බැවින්
පනත සංශෝධනය කිරීම සිදුකළ යුතු බවයි.

දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසම අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka