gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජංගම දුරකතන ජනගහනය පන්නයි.. ජනගහනය ලක්‍ෂ 220යි.. ජංගම දුරකතන ලක්‍ෂ 262යි..

ශ‍්‍රී ලංකාවේ දුරකතන ග‍්‍රාහකයන් ප‍්‍රමාණය මිලියන 26.23 තෙක් වර්ධනය වී ඇත.

මේ බව හෙලිව ඇත්තේ 2016 වසර අවසානය වන තෙක් සිදු කරන ලද
විඝණකාධිපති වාර්තාවේය.

මේ අනුව මෙරට ජනගහනයට සාපේක්‍ෂව දුරකථන ප‍්‍රමාණය 123%කි.

මේ අතර 2011 වසරේදී තිබූ මිලියන 3.6ක් වූ ස්ථාවර දුරකතන ප‍්‍රමාණය ගිය වසර අවසන් වෙද්දී මිලියන 2.55ක් තෙක් අඩු වී ඇත. එය 29%ක පහල යාමකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka