gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැමිණිලි විභාගයට ගිය කොස්තාපල්ට අතවර පැමිණිල්ලක්

පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිවැසි කාන්තාවකට ලිංගික අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් කොස්තාපල්වරයා අද (8) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදි එහි සිය
දරුවා සමඟ තනිව සිටි 35 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බවට ඇගේ සැමියා පොලිස් හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කර තිබේ.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව දඹුල්ල මුලික රොහලේ ප‍්‍රතිකාර ලබන අතර ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරිමට නියමිතය.

මහජනයාට දුකක් කරදරයක් වු සැනින් පිහිට වන ගලේවෙල පොලිසිය මෙවන් වු නිලධාරින් මහජනයාට කරදර කිරිම පිළිබඳ තමා කණගාටු වන බවත් එවැනි වු නිලධාරින්ට තරාතිරම නොබලා නිතිය කි‍්‍රයාත්මක කිරිමට කටයුතු කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka