gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදේශ විනිමය ආදායම 7.3% කින් පහලට

පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා කාලයේදී විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ විනිමය ආදායම (විදේශ විනිමය ප්‍රේෂණ) සියයට 7.3 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

 මේ අනුව 2016 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මෙරටට ලැබුණු විදේශ විනිමය ආදායම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6,557 කි.

 එය ගියවසරේ (2017) ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,080 ක් දක්වා මිලියන 477කින් පහළ බැස තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka