gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංග්ලාදේශය පරදමින් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ශ‍්‍රී ලංකා පිල හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදීම ශ‍්‍රී ලංකාව ලකුණු 215කින් ජය ගත්තේය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 222ක් හා දෙවැනි ඉනිමට ලකුණු 226ක් ලබා ගත්තේය.

බංග්ලාදේශය සිය මුල් ඉනිමට සියල්ලන් දැවී ලකුණු 111ක් ලබා ගත් අතර තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 339කි.


දෙවැනි ඉනිමේදී බංග්ලාදේශය ලකුණු 123කට දැවී යාමත් සමග ශ‍්‍රී ලංකාවට ලකුණු 215ක ජයග‍්‍රහණයක් හිමිවිය.


තරගයේ ලකුණු පුවරුව මෙතනින්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka