gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව පිපුණ සතුටට අයෙක් පරවෙයි

අම්බලන්ගොඩ නගර සභාව ඇතුළුව අනෙක් පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනුවේ යැයි පුවත ඇසූ පුද්ගලයෙකු ඒ සතුටට මිය ගොස් ඇති බව අද (12 දා) බලපිටිය මූලික රෝහලේ පැවති මරණ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ තල්ගස්ගොඩ පදිංචි පස්දරු
පියෙකු වන එන් . එච් ආරියසිරි නැමැත්තාය.

මියගිය තැනැත්තා ඡන්ද ප්‍රතිඵල විකාශය අතරතුර පොදුජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබඳව ඉතාමත් සතුටට පත්ව නටමින් ගයමින් සිටි බව පවුලේ ඥාතීන් පවසයි.

ඒ අතර තමන් දැන් මැරුණත් කමක් නෑ කියමින් ඔහු ඇඳේ ඇලනුණු බවත් ඉන් පසුව මියගිය බවත් ඔවුහු තව දුරටත් පැවසූහ.

මැතිවරණ පොහොට්ටුව දිනීමෙන් ඇතිවූ උද්දාමයෙන් 65 හැවිරිදි පියා අධික සතුටට පත්ව මිය යන්නට ඇතැයි මේ පිළිබඳව අදහස් දැක්වූ ඔහුගේ දරුවන් කියා සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka