gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් බහුතරය පෙන්නන්න යයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමෙන්තුවේ තමාට වැඩි බහුතරයක් ඇති බව පෙන්වීමට සියල්ල සූදානම්කරමින් සිටින බව අගමැති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.

ඒ මහතා අද (12) පස්වරුවේදී මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග
ගැනීමට නියමිත බවද පැවසේ.

ඒ අනුව එජාපය තනි ආණ්ඩුවක් සැකසීමටත් මන්ත්‍රීධූර ගණන 30කට සීමා කිරීමටත් සැලැසුම් කර ඇති බවද පැවසේ.

ජනතා ප්‍රසාදය හා කාර්ය ශූර 30 දෙනෙකු සඳහා පමණක් අමාත්‍ය ධූර ලබාදෙමින් එම ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට සැලැසුම් කර ඇති බව ගමැති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.

මේවන විට එජාපයට මන්ත්‍රී ආසන 106ක් තිබේ. ඒ අතර දෙමළ ජාතික සංධානය එජාපයට සහය දැක්වීමට ද එකඟතාවය පලකර ඇති බව පැවසේ.

කෙසේවුවද, දෙමළ ජාතික සංධානය එජාපය හා ආණ්ඩු කිරීමට සම්බන්ධ නොවන බවද වාර්තා වේ.

එජාපය සතු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන අතර අතුරලියේ රතන හිමියෝද සිටිති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka